එක ගෙයි කෑම
එක ගෙයි කෑම කියන්නේ උඩරට ප්රදේශයේ තිබුණ විවාහ සම්ප්රදායක්. විශේෂත්වය එකම පවුලේ සහෝදරවරු ඔක්කොටම එක කාන්තාවක් විවාහ කරගැනීම. කොහොමත් අපේ රටේ ලිංගික ඊර්ෂ්යාව අඩුවෙන් තිබුන රටක්. ගෙදර නවතින්න එන අමුත්තට සතුටුවෙන්න බිරිදවත් දීල තියෙනවා.දැන් මෙහෙම උනොත් එක මහා අශිලාචාර කමක් විදියට සලකන දෙයක්.
එහෙනම් ඒක දැන් අශිලාචාර වෙලා කලින් පැවතුනේ කොහොමද?
එහෙනම් ඒක දැන් අශිලාචාර වෙලා කලින් පැවතුනේ කොහොමද?
4 years ago